දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“බලය ඉදිරියේ නැමෙන්න එපා” ඇමැති මංගලගෙන් මසුරං අවවාදයක්.
Homeගොසිප්

“බලය ඉදිරියේ නැමෙන්න එපා” ඇමැති මංගලගෙන් මසුරං අවවාදයක්.

PropellerAds

ආගමික ශාස්තෘන්ට, පුජ්‍ය පක්ෂයට, දෙමව්පියන්ට සහ ගුරුදෙගුරුන්ට පමණක් වන්දනාමාන කරන ලෙස ඉල්ලා සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බලය ඉදිරිය...

මගේ දරුවා ගෙනත් දෙන්නැයි මධුෂ්ගේ මුල් බිරිය මාතර පීරූ මෙහෙයුමේදී පොලිසියට කියලා
කාජල්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දාපු පිංතුර වල කතාව
රයන් වැන්රොවන් ඇතුළු පිරිස සමග අමල් පෙරේරා ගයන මල්පිටමල් (video)

ආගමික ශාස්තෘන්ට, පුජ්‍ය පක්ෂයට, දෙමව්පියන්ට සහ ගුරුදෙගුරුන්ට පමණක් වන්දනාමාන කරන ලෙස ඉල්ලා සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බලය ඉදිරියේ කිසිවෙකු නැමෙන්න අවශ්‍ය නොමැති බව අවධාරණය කරයි.

"මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි මංගල සමරවීර ඇමැතිවරයා කියා සිටියේය.

2014 අයවැයයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 196 කට අඩුවෙන් වෙන් කල බව සිහිපත් කර දුන් ඇමැතිවරයා මෙවර අයවැයෙන් බිලියන 333 පමණ අධ්‍යාපනය වෙන් කල බව 26 සඳුදා මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පෙන්වා දුනි.

ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රටක් දියුණවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බවයි පවසන්නේ.

ඩිජිටල් විප්ලවයට සරිලන ලෙස තරුණ පරපුරුක් නිර්මාණය කිරිම වත්මන් රජයේ අරමුණ බවයි මංගල සමරවීර ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “බලය ඉදිරියේ නැමෙන්න එපා” ඇමැති මංගලගෙන් මසුරං අවවාදයක්.
“බලය ඉදිරියේ නැමෙන්න එපා” ඇමැති මංගලගෙන් මසුරං අවවාදයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKuwRVj4kVN6JdApHFDS5nfCtX5c6MJjfrHt9cv77kn7IWgsXmdJlOSpOZR84rVSiqjMVNF-yb2_ndAHP6HDDGX3zI79cQmAGzcQTWW11RmyCkvHlRptT5G4p_ZL5wVMFVs-ih7y7uN7s/s1600/mangala+samaraweera+infosrilankanews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKuwRVj4kVN6JdApHFDS5nfCtX5c6MJjfrHt9cv77kn7IWgsXmdJlOSpOZR84rVSiqjMVNF-yb2_ndAHP6HDDGX3zI79cQmAGzcQTWW11RmyCkvHlRptT5G4p_ZL5wVMFVs-ih7y7uN7s/s72-c/mangala+samaraweera+infosrilankanews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_415.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_415.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy