දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්

PropellerAds

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිළධාරීන් කසුන් පලිසේන මහතා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගා...

2,289 persons arrested over Easter attacks
පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ - පොලිස්පති පූජිත
රතන හිමි බලන්න ගිය ඇමති චම්පිකටත් ජනතා විරෝධය
අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිළධාරීන් කසුන් පලිසේන මහතා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රි ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින් බැඳුම්කර වෙන්දේසි දෙකකදී නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටි 9141 ක මුදලක් උපයා ගෙන රජයට අලාභ හානි කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොවුන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එම සැකකරුවන් මාර්තු 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්
අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ්
http://am.lk/media/k2/items/cache/c162923d296402e4c544d7049fce55e8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_265.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_265.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy