ත මන් සිර දඬුවමින් නිදහස් කරනවාට විරුද්දව 10%ක පමණ පිරිසක් කටයුතු කල බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවස...
තමන් සිර දඬුවමින් නිදහස් කරනවාට විරුද්දව 10%ක පමණ පිරිසක් කටයුතු කල බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
වසර හයක් නොවන වසර 18ක්ම තමන් සිරගෙදර තැබීමට එම පිරිසට අවමනා වූ බවද උන් වහන්සේ කියා සිටිති.
දේශපාලඥයන් තම නායකයා කරගත් ඇතැම් භික්‍ෂූව් වහන්සේලා දේශපාලඥයන් රාජ්‍ය නොවන සංවිධාන ජාත්‍යන්තර බලවේග තමන් නිදහස් කරනවාට දැඩි විරෝධයක් පල කල බවද එහිමියන් පවසති.
අගමැති බිරිද වන මෛත‍්‍රී වික‍්‍රමසිංහ ඇතුළු පිරිසක්ද තමනට නිදහස දෙනවාට දැඩිතර ලෙස විරුද්ද වූ බවත් උන් වහන්සේ සදහන් කලහ.
හිරු රූපවාහිනියේ පැවති සලකුණු වැඩසටහනේන්දී හිමියන් මෙම අදහස් පල කරන ලදී.

COMMENTS