නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇතුළු සිද්ධීන් තම සංවිධානය වෙත වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍ය...
නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඇතුළු සිද්ධීන් තම සංවිධානය වෙත වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ අතර අද දිනය තුළ මැතිවරණ පැමිණිලි වලට අදාළව අපේක්ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් අද දිනයේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
“දිශානතිය“ මැතිවරණයට එහා ගිය පුංචි ඡන්දයේ විවරණය අද (10) රාත්‍රී 10.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ සජීවි විකාශය බලාපොරොත්තුවන්න
COMMENTS