දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර!
Homeප්‍රවෘත්ති

හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර!

PropellerAds

එම සංවර්ධන කටයුතු සඳහා රු.මිලියන 2500ක වය වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව මහනුවර නව හෙද විද්‍යාලය සඳහා මුල් ගල තැබීම හෙට (05) පස්...

මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්
කෝටි 500යේ දියමන්තිය සොයා ගනී
තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි
හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර!
එම සංවර්ධන කටයුතු සඳහා රු.මිලියන 2500ක වය වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව මහනුවර නව හෙද විද්‍යාලය සඳහා මුල් ගල තැබීම හෙට (05) පස්වරුවේ සිදු කිරීමට නියමිතය. මේ අතර අනුරාධපුර හෙද විදුහලේ පස් මහල් ගොඩනැගිල්ලක් සහ නව පරිපාලන ඒකකයක් ඉදිකිරීමට කටයුතු යොදා ති බව සේනාරත්න මහතා කියා සිටියේය. ශ්‍රී ජයවර්ධපුර රෝහල් භූමියේද හෙද විදුහලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමඟින් වසරකට හෙද හෙදියන් 200ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කළ හැකි බවයි

හෙද වියැල සංවර්ධනය කිරීමත් සමඟ තව දුරටත් ඊට බඳවා ගන්නා වැඩි කිරීමට හැකි වන අතර එය හෙද සේවාවේ පුරප්පාඩු විසඳීමට මඟක් වනු ඇති බව හෙතෙම විශ්වාස කරයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් අන්තර්ජාතික මට්ටමට හෙද සේවාව ගෙන එන බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර!
හෙද විද්‍යාල හතරක් සංවර්ධනය කිරීමට පියවර!
http://ift.tt/2u9Xj6V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy