දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක
Homeප්‍රවෘත්ති

ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක

PropellerAds

ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් නොකිලිටි දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම මෙම පෙබරවාරී 10 වන දා සනිටුහන් කරන බව ජ...

රාජ්‍ය සේවයට ඩ්‍රෝන තාක්ෂණය
ලක්ෂ 6ක පගාවක් ගත් පශු සම්පත් සභාපති කොටු
වැසි සහිත කාලගුණයේ වැඩිවීමක්
ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක

ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් නොකිලිටි දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම මෙම පෙබරවාරී 10 වන දා සනිටුහන් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ මහරගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දූෂිත දේශපාලනඥයින්ගේ රැකවරණය වෙනුවෙන් අලුත් පක්ෂයක් හරහා ගොඩනගාගත් පවුර මෙම පෙබරවාරි 10 වනදා රටට ආදරය කරන ජනතාව එක්ව බිඳ දමනු ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී මේ රට සෞභාග්‍යවත් දේශයක් ලෙස ගොඩනැගීමට නම් රටට නායකත්වය දිය යුත්තේ සොරුන් නොවන පිරිසිදු දේශපාලනඥයින් පිරිසක් බව පැවසූ ජනාධිපතිවරයා එම ජනතාවාදී ව්‍යාපාරයේ පෙරමුණ ගත හැක්කේ රටේ ජනතාවාදී ව්‍යාපාරය වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් බව ද කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක
ලබන 10 වනදායින් පසු ජනපති අලුත් ගමනක
http://am.lk/media/k2/items/cache/5ee4b68133a036260d59bd5ae215f127_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/10_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/10_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy