ත මන්ට වත්මන් ආණ්ඩුව එපා වී ඇතැයි කොළොන්නාව එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ ...
තමන්ට වත්මන් ආණ්ඩුව එපා වී ඇතැයි කොළොන්නාව එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ සිරස රුපවාහිනීයේ පැවති සටන වැඩසටහනට එක් වෙමිනි.
COMMENTS