පොහොට්ටුවේ පළමු රැස්වීමට බැසිලුත් ඇවිත් ඒකාබද්ධ විපක්ෂය මගින් නිර්මාණය කළ බවට පැවසෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද බත...
පොහොට්ටුවේ පළමු රැස්වීමට බැසිලුත් ඇවිත්
ඒකාබද්ධ විපක්ෂය මගින් නිර්මාණය කළ බවට පැවසෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිරවයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී
පැවැත්වුණා.
මහින්ද රාජපක්ෂ පැමිණියේ නැත.
එම ස්ථානය නෙලූම් පොහොට්ටු වලින් සරසා තිබූණි.
COMMENTS