දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
Homeප්‍රවෘත්ති

බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

PropellerAds

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කා...

චන්ද‍්‍රිකාට ලොකුම දඬුවම අද දෙයි.. ශ‍්‍රීපනිප සාමාජිකත්වයෙන්, අනුශාසකත්වයෙන් පන්නා දමයි
සුප‍්‍රකට සුමධුර ධර්ම දේශක හිමියන් මාරාන්තික උපවාසයක් අරඹති… ඇමරිකා ගිවිසුම අහෝසි නොකලොත් නොනැගිටින බව කියයි…
sajith premadasa and hareen pranandu
බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේයි.

"බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු.

එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබද සිදුකල පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් 31 වැනිදා අගමැතිවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

බැඳුම්කර නිකුතුව විධිමත් කරලීම පිළිබදව මෙන්ම මතබේදාත්මක බැඳුම්කර නිකුතුවට වගකිවයුතු නිලධාරින් යන්න හා ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නෛතික පියවර පිළිබදව ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 2016 දෙසැම්බර් මාසයේදී අගමැතිවරයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 

මේ අනුව බැඳුම්කර නිකුතුව සම්බන්ධ සුදුසු නෛතික පියවර ගැනීමේ වගකීම 2016 වසරේ දෙසැම්බරය වන විට අගමැතිවරයා විසින් ද 2018 ජනවාරි වන විට ජනාධිපතිවරයා විසින් ද නීතිපති දෙපාර්තමේන්තුවට පවරා ඇත. 

යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියා මාර්ග ඔස්සේ යළිදු තහවුරු කිරීමට අපට හැකිවිය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුදුසු ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

එසේම කොමිසම විසින් සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රයයි.

පසුගිය ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක වූ ද්වේශ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මන වීමට අවකාශ සැලසීම අප සැමගේ අභිලාෂයයි."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
බැඳුම්කර කොමිසමට අගමැති ස්තුති කරයි - අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
http://ift.tt/2EWjr6n
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_935.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_935.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy