දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්
Homeප්‍රවෘත්ති

ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්

PropellerAds

ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්...

ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කරන්න හැදුවෙ, ඒත් කාදිනල් හිමිගෙ බලපෑම් නිසා ඒක වැළකුණා - ආරක්ෂක ලේකම්
ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක්!
ඇමැති විදුරත් කලකිරිලාද? ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණලා ඇස්සට දත නියවන්න නෙමෙයි.. අපේ සම්පත් අපිට විතරයි - (video)
ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්

ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 08 වනදා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම් සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

සමාජ පිළිලයක් වූ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන දූරදර්ශී සහ ස්ථීරසාර නායකත්වය ද, වසර 2020 වන විට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ භාවිතය තුරන් කිරීම සඳහා ගන්නා ලද තීරණය සහ ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම ද, ශ‍්‍රී ලාංකීය ජන සමාජය තුළ මත්ද්‍රව්‍යවලින් තොරවීමේ ඇති වටිනාකම තහවුරු කරමින් වියැකෙමින් පවතින බොදු සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණවගාවන් ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා සිදු කරන අමිල මෙහෙවර ද මෙහිදී වැඩිදුරටත් ඇගයීමට ලක් කර තිබුණි.

මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් සිය ශ‍්‍රමය සහ ධනය කැප කරමින් දශක තුනකට අධික කාලයක් පුරා සිදුකරන ලද මෙහෙවර අගයමින් “මිතුරු මිතුරෝ සංසදයේ” නිර්මාතෘ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ වෙත මෙම ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු සම්මානය ද මෙහිදී ජනාධිපතිවරයා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්
ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්
http://ift.tt/2A67qru
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy