මෙරටට බාල කිරිපිටි ආනයනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව සතියක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහත...
මෙරටට බාල කිරිපිටි ආනයනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව සතියක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා අවධාරණය කරයි.
පි.හැරිසන් අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ ඊයේ (01) නිරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් ප‍්‍රකාශ කරමිනි.
එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන අයිස් ක්‍රීම්, යෝගට් වලටද ප්‍රමිතියක් හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ දියර කිරි භාවිතය මේ වන විට 50% ආසන්න ප්‍රමාණයකට ඉහළ ප්‍රතිශතයකට පැමිණ ඇති බවයි.
COMMENTS