ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගනේෂ් මූර්ති මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රැකි රක්ෂා ලබා දෙන බවට පවසා තරුණ ත...
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගනේෂ් මූර්ති මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
රැකි රක්ෂා ලබා දෙන බවට පවසා තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති ඔහු අල්ලස් චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු රෝහල් ගතව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සන්ධාන මන්ත්‍රීවරයෙකුව සිට පසුගිය දෙසැම්බර් 24වනාදා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ මන්ත්‍රීවරයෙකි.
COMMENTS