දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්!
Homeප්‍රවෘත්ති

අගමැතිගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්!

PropellerAds

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ ව...

ගෝටා දිනූ සැණින් එජාප මන්ත‍්‍රීන් 50-60ක් පිල් පනී.. දැනට තවතාගෙන ඉන්නේ විශාල මුදලක් ගෙවලා..- එජාප ප‍්‍රබලයා කියයි..
zahran's wife
මාරාන්තික උපවාසයේ යෙදෙන උඩුදුම්බර කාශ්‍යප හිමියන් කුලී උපවාසකරුවෙක් යයි මංගල කියයි.. ලෙසන් පෆ් කන බවත් කියයි..
අගමැතිගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ රජය ඒ සම්බන්ධයෙන් පත් කළ කෝප් කමිටුව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ අරමුණින් අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාව මධ්‍යයට පැමිණ විරෝධය පළකර තිබේ.

ඇති වූ එම උණුසුම්කාරී තත්වය හේතුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර කටයුතු කළේ ය.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධව විමර්ශනය කළ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට අද පාර්ලිමේන්තුව කැඳව තිබුණි.

විපක්ෂය විසින් දිගින් දිගටම විමර්ශන වාර්තාව සභාගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීරීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය.

නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්!
අගමැතිගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්!
http://ift.tt/2qJiDyI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_536.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_536.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy