ඉ දිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50-60ක් අතර ප්‍රමාණයක් ඔහුට සහය දීම සඳහා ඉදිරි...
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50-60ක් අතර ප්‍රමාණයක් ඔහුට සහය දීම සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව පැවසුවේ යැයි ද ඒ මහතා සඳහන් කළේය.
දැනටද එම පිරිස ගෝටාභය රාජපක්ෂ මහතාට එක්වීම වළක්වා ගෙන සිටින්නේ විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීමෙන් බව ඇමතිවරයා පැවසූ බව බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS