ඊයේ සවස අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා හිටපු...
වෙඩි ප්‍රහාරයට ලක් වූ
අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැදී සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ඝාතනයට ලක්වූ තැනැත්තාට එරෙහිව පුද්ගල ඝාතන දෙකක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා අතුරුගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.
COMMENTS