දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ගැමුණු ආණ්ඩුවෙන් ගැලවෙයි
Homeප්‍රවෘත්ති

ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ගැමුණු ආණ්ඩුවෙන් ගැලවෙයි

PropellerAds

ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ ඊයේ (07) පෙරවරුවේ කොළ...

පොහොට්ටුවෙන් නුවරඑලියෙන් තරග කරනවා - මුරලිදරන්ගේ සහෝදරයා කියයි
රන්ජන්ගේ හඬපට සැසදෙයි..වැලිකඩ පදිංවිය ස්ථිරයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට
බුර්කාව ඇඳීම මූලික මානව අයිතියක්... ඒ අයිතිය අහිමි කරන්න කිසිවෙකුට බෑ – මුජිබර් රහුමාන්
ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ගැමුණු ආණ්ඩුවෙන් ගැලවෙයි

ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ ඊයේ (07) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අද සියලුදෙනාටම සෝභිත ස්වාමින් වහන්සේ අමතක වෙලා තියෙනවා. අපි එදා කිව්වේ මහින්ද රාජපක්ෂ නැවත වරක් දින්නා නම් අපි අඩි හයක් යට කියලා. නමුත් අවාසනාව අපි අඩි 6ක් යට නොගියත් දැන් අපි මේ වෙනකොට අඩි 6ක් යට ගිහිල්ලා අපි ඉන්නේ කියලා. මොකද යහපාලනය අපට සාක්ෂාත් කර ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කියන්න ලැජ්ජයි. අපි හදපුම යහපාලන ආණ්ඩුව. අපි අවුරුදු 3ක් බලා හිටියා ඇති. ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහිල්ලා අපි යම් යම් ස්ථානවල පරාජයට පත් වුණා. නමුත් ඉදිරි වසර දෙක තුළ කිසිසේත්ම යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නේ නැත. 2020 දී අපි බලාගෙන ඉන්නේ ඊට වැඩිය වෙනස් පරිවර්තනයක් කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා තිබ්බ අපේ සිහිනවල් සියල්ලම අපේ බොඳ වෙලා තියෙනවා. අපි සංගමයක් විදියට මින් ඉදිරියට මේ ඉදිරි වසර 02 තුළ ස්වාධීනව කටයුතු කරන්න තීරණය කරනවා. දෙයියනේ අපිට කර්මාන්තයට අපිට සාධාරණයක් වෙන්නේ නැත්තම් කොහෙද සාධාරණ සමාජයක් තියෙන්නේ?”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ගැමුණු ආණ්ඩුවෙන් ගැලවෙයි
ඉදිරියට යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ගැමුණු ආණ්ඩුවෙන් ගැලවෙයි
http://ift.tt/2EiyB4M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy