දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනපති එහෙම කරන්නේ නැහැ" - ජනපතිකම දුන්නොත් කරන හැටි ගැන චන්ද්‍රිකා කියයි
Homeප්‍රවෘත්ති

"ජනපති එහෙම කරන්නේ නැහැ" - ජනපතිකම දුන්නොත් කරන හැටි ගැන චන්ද්‍රිකා කියයි

PropellerAds

ජනාධිපතිකම දුන්නොත් තමන් කරන හැටි ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඒ ...

රනිල්-බැසිල් හමුවේදී ඇමැතිකම් බෙදාගනී! පොහොට්ටුවේ 7යි ජනාධිපතිගේ 5යි! ජොනීට ‌මහින්දානන්දට රෝහිතට එස්.එම්.ට ඇමැතිකම්! එකපාර දුන්නොත් මිනිස්සු ඇවිස්සෙන නිසා කඩින්කඩ දෙන්න තීන්දුයි!
රදැල්ල අනතුරින් මිය ගිය 07 අතර දරුවන් 03ක්… අවශ්‍ය වුවොත් ගුවන් මගින් රෝගීන් ගෙන එන්නට හෙළිකොප්ටරයක් සූදානම්!
නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයාගෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සහතිකයක්!

ජනාධිපතිකම දුන්නොත් තමන් කරන හැටි ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ ඊයේ (22) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපතිනිය මෙසේ අදහස් දැක්වීය.

“අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හොරකම් කරන්නේ නැහැ. රජයේ ඇමතිවරු කිහිපදෙනෙක් ඇරෙන්න හොරු නෙවෙයි. ජනාධිපතිතුමා කියන්නේ නැහැ තොපිලා ඕනේ තරම් හොරකම් කරපල්ලා. අහුවෙන්න විතරක් එපා කියලා හිටපු ජනාධිපති කිව්වා වාගේ. මම පුළුවන් තරම් උගුරට ලේ එනකන් හොරකම් කරපු මිනිස්සු ගෙන්නගෙන බණ දෙසනවා මම ජනාධිපති කාලේ. එයා කියනවා අර ගෑණි වාගේ මන් ඇගිලි ගහන්න එන්නේ නැහැ. තමුසෙලා ඕනේ තරම් හොරකම් කරපල්ලා, අහු වෙන්න විතරක් එපා. රාජපක්ෂ පාලනය හරහා රටේ නීතිය, සාමය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කෙරුවා. මත්කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා නියෝජ්‍ය ඇමැතිවරු කෙරුවා. කැසිනෝ කාරයෝ රජ කෙරෙව්වා. ගෑනු දුශිතයෝ ප්‍රාදේශීය සභා වල සභාපතිවරු කෙරෙව්වා. ඉතින් රටක් ගෙනියන්න පුළුවන්ද? මේ නිසා තමයි මේ රටේ වැදගත් ජනතාව ඒ මහා පෙරළිය ඇති කලේ. සමහරු විවේචනය කරනවා උනුත් එකයි, මුනුත් එකයි කියලා. උනුත් හොරු මුනුත් හොරු. මුන් ඒ තරම් හොරු නෙවෙයි.”

“ජනාධිපතිතුමා, අගමැතිතුමා හොරකම් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ඔක්කොම හොරුන්ට එරෙහිව දැන් කටයුතු කරගෙන යනවා. හැබැයි ඔක්කොම මිනිස්සු අපිට රත්තරනින් අඹලා ගන්න බැහැ. එක්කෝ හොරු ටික ඔක්කොගෙම බෙල්ල කපලා මුහුදට විසි කරන්න ඕනේ. මටනම් චාන්ස් එක තිබුණා නම් මම ඒක තමයි කරන්නේ. නමුත් අපේ ජනාධිපතිතුමා ඒක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හදාගෙන ඉදිරියට යනවා. මහ බැංකුවට පත් කරපු මනුස්සයා හොදටම සුදුසුකම් තියෙන ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්. ඒ මිනිහා කාලා බැලුවේ නැහැනේ. අපි දන්නේ නැහැ හොරකම් කරයි කියලා බෑණත් එක්ක එකතු වෙලා. හැබැයි වහාම ඔහුව ඉවත් කරලා ජනාධිපති කොමිසන් සභා පත් කරලා, මොනාද වුණේ කියලා සොයා බලලා දැන් නීතිය ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. වැරදි කරපු ඇමතිවරු  3න් දෙනෙක්ට ගෙදර යන්න සිද්ධ වුණා. ඒක තමයි යහපාලනය කියන්නේ.” යැයිද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29312,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනපති එහෙම කරන්නේ නැහැ" - ජනපතිකම දුන්නොත් කරන හැටි ගැන චන්ද්‍රිකා කියයි
"ජනපති එහෙම කරන්නේ නැහැ" - ජනපතිකම දුන්නොත් කරන හැටි ගැන චන්ද්‍රිකා කියයි
http://am.lk/media/k2/items/cache/cb946c3220410a6da486bc0905ad4f15_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_158.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_158.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy