එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිත...
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති.
බෝලෑපේ විහාරවාසි බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද තරග වදිති.
බෝලෑපේ සුධම්ම හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි හිමිනමක් වන අතර හිදගොඩ ආනන්ද හිමි පිරිවෙන් ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි.
COMMENTS