දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප
Homeප්‍රවෘත්ති

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප

PropellerAds

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග...

ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න..- නාමල්..
මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ… රනිල් ජනාධිපති කරන්න ජනතාව පෙල ගැහිලා..
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ අද (09) විභාගයට ගත්තේය.

එහිදී එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වු ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

සියලු සැකකරුවන් සෑම සෙනසුරාදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.

එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ කළේය.

2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු මෙම නාවික හමුදා නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප
http://ift.tt/2DaIL8g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy