දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි : 50ක රැකියා අවධානමේ
Homeගොසිප්

බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි : 50ක රැකියා අවධානමේ

PropellerAds

බැඳුම්කර පත්තරය ලෙස ප්‍රකට ජනයුගය පුවත්පත වසා දැමීමෙන් පසු රැකියා අහිමිවූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් හෙට දින සිට 'රිවිර' පුවත්පත...

නීතිපතිවරයාට සිහි කැඳවීමක්.
කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.
කරන්නන් වාලේ වැඩ කිරිම හෙවත් හණ මිටිය කරතියාගෙන යෑම.

බැඳුම්කර පත්තරය ලෙස ප්‍රකට ජනයුගය පුවත්පත වසා දැමීමෙන් පසු රැකියා අහිමිවූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් හෙට දින සිට 'රිවිර' පුවත්පත සියතට ගැනීමට සුදානම් වන බව Info Sri Lanka News වෙත වාර්තා වේ.

මේ සමඟ රිවිර පුවත්පතේ සේවය කල 50කට අධික මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ රැකියා අවධානමට ලක්ව තිබේ.

මේ පිරිසට පසුගිය මාස 8ක් පුරා වැටුප් නොගෙවා තිබු අතර මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලය වසා දැමීම හේතුවෙන් පුවත්පත මුද්‍රණය නැවතීමට ඉඩතිබු අවස්ථාවක දී පවා තම වැටුප් පිළිබඳව පවා නොසිතමින් කටයුතු කල පිරිසකි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් පැවසුවේ මව්බිම පුවත්පත හැරදා 'ජනයුගය' පුවත්පත වෙත අදාළ පුද්ගලයන් ඉවත්ව ගියේ ඉතා නින්දිත ආකාරයට බවයි. එවන් පිරිසකගෙන් මාධ්‍ය සදාචාරය තබා අවම සදාචරයවත් බලාපොරොත්තු නොවිය යුතු බැවින් රිවිර සේවකයන්ට මෙසේ සැළකීම පුදුමයට කරුණක් නොවන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි : 50ක රැකියා අවධානමේ
බැඳුම්කර පත්තරේ කට්ටිය රිවිර හොරකම් කරයි : 50ක රැකියා අවධානමේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCM9Atv6Rw9xXcAKo0GKeE6xmAfainOCrbmMIHpx5AsjKUkIWpRwLN2CKtnY9U4QMCFiuvs8vp-deThn9UeAL7Rwe9LRMe1q1pExBO5B2jxZb9ey7DHcZDwsAmFKiIpLvVqAgBj2ghmWGm/s1600/janayugaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCM9Atv6Rw9xXcAKo0GKeE6xmAfainOCrbmMIHpx5AsjKUkIWpRwLN2CKtnY9U4QMCFiuvs8vp-deThn9UeAL7Rwe9LRMe1q1pExBO5B2jxZb9ey7DHcZDwsAmFKiIpLvVqAgBj2ghmWGm/s72-c/janayugaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/50_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/50_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy