දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්
Homeගොසිප්

රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්

PropellerAds

වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ වැඩපිළිවෙළේ...

දිලුම් අමුණුගම යුගදිවියට
ගෝල්ෆේස් කොර්ට් කෝකියාගේ මරණය අභිරහසක් පිළිස්සුණ මළ සිරුර ඇදේ ගැටගහලා
සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්

වසර 2016 සිට වසර 2020 දක්වා වාර්ෂිකව අවමය 2500 බැගින් අදියර හතරකින් රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමේ වැඩපිළිවෙළේ තුන්වැනි අදියර අදින් (01) ආරම්භ කරන බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

වසර 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී ජාතික රජය විසින් ලක්ෂ 14ක් වන රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කෙළේය. ඒ අනුව මූලිකව රුපියල් 2500ක මුදලක්,

රාජ්‍ය සේවක මූලික වැටුපට එක් නොකොට අතුරු දීමනාවක් ලෙස ලබා දෙන ලදී.  2016 සිට මේ රුපියල් 2500ක මුදල මූලික වැටුපට එක්කොට ලබාදීමට රජය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ (2018) අද පටන් රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2500ක මුදල එක්වන්නේ තුන්වැනි අදියර ලෙස බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.

මේ අන්දමට රජයේ සේවකයින්ගේ මූලික වැටුපට මේ දීමනාව එකතු කිරීම නිසා ඔවුන්ටත්, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන අයටත් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් හිමිවන බවද මහා භාණ්ඩාගාරය කියයි.

මූලික වැටුප් වැඩිවීමක් සිදුවන නිසා රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනාව ඉහළ යනු ඇත. මාස 60 කාලයක් සඳහා වන දළ වැටුප ලෙස ගණන් බලා ලබාදෙන දේපොළ ණය මුදල ඉහළ යනු ඇත. මාස 10ක වැටුපට සමාන දුෂ්කර ණය මුදල වැඩිවේ.

ඊට අමතරව විශ්‍රාමික පාරිතෝෂික හා විශ්‍රාම වැටුප් - මුදල ඉහළ යෑම සිදුවේ.

මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම එකට හතර අනුපාතය යටතේ සිදුවන බැවින් අවම වැටුප් වැඩිවීම රු 2500ක් වන අතර උපරිම වැටුප් වැඩිවීම රුපියල් 10,000 වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්
රාජ්‍ය සේවක මූලික වැටුපට තවත් 2500ක්
http://ift.tt/2ludQfM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy