අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිය වන තමරා දිසානායක මහත්මිය ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770/- ...
අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිය වන තමරා දිසානායක මහත්මිය ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770/- ක් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිව තිබේ.
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බවද පැවසේ.
මෙම මුදල ගෙන ඇත්තේ සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් බවද වාර්තා වේ.
අදාළ බිල් පතේ මුදල් ගැනීමට ඊට අනුමැතිය ලබාදුන් අත්සන යොදා ඇත්තේ දිසානායක මහතා ගේ බිරිය තමරා බවද පැවසේ.
COMMENTS