රථ වාහන කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස කොටස් එකතු කර යතුරුපැදියක් නිපදවීම හා එය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන...
රථ වාහන කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස කොටස් එකතු කර යතුරුපැදියක්
නිපදවීම
එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක සිර දඬුවමක් ලබාදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි අයකුට එසේ දඬුවම් නියම කෙරිණි.
බොරලැස්ගමුව පොලිසියේ සැරයන් වික්‍රමසිංහ මහතා අධිකරණයට කරුණු දැක්වීය.
(කුමුදු උපුල් ශාන්ත)
COMMENTS