දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට
Homeගොසිප්

කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට

PropellerAds

ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා ත...

තීන්දුව කුමක්ද?
ජනාධිපති අතින් සම්මාන මට එපා.. උස්වයට මං එන්නේ නෑ..- ඩබ්. ජයසිරි
නිධන් හෑරූ 4 දෙනෙක්‌ අත්අඩංගුවට - කට්‌ටඩියාගේ වයස අවුරුදු 15 යි
ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා තිබීම සහ විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු විය හැකි වගා හානි ඉහළ යාම සැලකිල්ලට ගෙන, එම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ සඳහා ආයතනයක් තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 01 01 සිට 2018 12 31 දින දක්වා (එකී දින දෙක ද ඇතුළුව) වන කාලසීමාව වෙනුවෙන් රුපියල් මිලියන 257.8ක මුදලකට එම ප්‍රතිරක්ෂණ පහසුකම ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ Swiss Re Asia PTE Ltd. සහ J.B. Boda & Co(S) PTE Ltd. සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට
කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට
http://ift.tt/2C7DdLk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_894.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_894.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy