තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබා ගැනීමට අකමැති බව රංගන ශිල්පී ඩබ්. ජයසිරි මහතා පවසයි. ඒ හේතුව නිසා තමන් 2018 කලාභ...
තමන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලබා ගැනීමට අකමැති බව රංගන ශිල්පී ඩබ්. ජයසිරි මහතා පවසයි.
ඒ හේතුව නිසා තමන් 2018 කලාභූෂණ සම්ම්නා උළෙලට සහභාගී නොවන බවද ඔහු කියා සිටි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ජයසිරි මහතා මේ බව සදහන් කර තිබේ. මෙම උත්සවය අනිද්දා දිනයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS