පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ(18) දිනයේදීද ඇප තැන්පත් කිරීම් සහ නාමයෝජනා බාරදී...
පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ(18) දිනයේදීද ඇප තැන්පත් කිරීම් සහ නාමයෝජනා බාරදීම සිදු කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ගාල්ල, වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය සභාවේ අම්පෙගම කොට්ඨාසයට නාමයෝජනා බාරදීමට සූදානම් වූ අයෙකුට එම අවස්ථාව අහිමිවී තිබේ.
මේ අතර හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තරඟ කරන අතර ඇප තැන්පත් කර තිබේ.
COMMENTS