දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අැස්බැස්ටස් තහනම නැතිවේ : තේ තහනම ඉක්මනින් ඉවතට.
Homeගොසිප්

අැස්බැස්ටස් තහනම නැතිවේ : තේ තහනම ඉක්මනින් ඉවතට.

PropellerAds

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එමෙ...

හුවාවි ලොක්කාගේ දියණිය අත්අඩංගුවට
ජනාධිපති හරි පෙත්සම් ඉවත දමන්න - නීතිපති
බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා

2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රීලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර,ඒ සම්බන්ධයෙන්  කමිටුවක්ද පත්කර ඇත.

තත්වයෙන් නුසුදුසු ඇස්බැස්ටස් ආනයනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමටද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාකර තිබේ.

2018 වසරේදී ඇස්බැස්ටස් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ 2015 අගෝස්තු 29 වැනිදාය.

ඇස්බැස්ටස් හරහා පිළිකා ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බව හඳුනාගෙන ඇති බැවින් රජය මෙම තීරණය ගන්නා බවද මෙහිදී ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමත් සමගම රුසියානු රජය ශ්‍රීලංකා තේ සඳහා පනවා ඇති තහනමද ඉවත්වනු ඇති බවද කැබිනට් මණ්ලයේදී අවධානයට ලක්ව ඇත.

තහනම ඉක්මනින් ඉවත් කරයි - රිෂාඩ් 

ශී‍්‍ර ලංකා තේ ආනයනය කිරීමට එරෙහිව පනවා ඇති තහනම රුසියාව ඉක්මනින් ඉවත් කර ගනු ඇති බවට වාණිජ ඇමති රිෂාඩ් බදුර්දීන් විශ්වාසය පළ කරයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් රජයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡුා පැවැත්වීමෙන් පසුව ඔහු ඒ බව පවසා ඇත.

දෙරට අතර දිගු කලෙක සිට මිතුදම් පවතින බව පෙන්වා දුන් ඇමතිවරයා, මෙම තහනම ශී‍්‍ර ලංකා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කිරීමක් නොව, මෙරටින් යවන එක් අපනයන ද‍්‍රව්‍යයක් තාවකාලිකව නවතා දැමීමක් පමණක් බව කියා තිබේ.

ශී‍්‍ර ලංකාවට ඇති ගැටළුව නම් රුසියාවට යවන ද‍්‍රව්‍යවලින් සියයට 80කට ආසන්න ප‍්‍රමාණයක් තේ වීම බව හෙතෙම පවසා ඇත.

පසුගිය වසරේදී ඩොලර් මිලියන 154.1ක් වටිනා තේ මිල දී ගත් ඉරානයට පසුව වැඩිම ශී‍්‍ර ලංකා තේ මිල දී ගත් රට වන්නේ, ඩොලර් මිලියන 143ක් වටිනා තේ ලබා ගත් රුසියාව බව හෙතෙම පෙන්වා දී තිබේ.

වාණිජ දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු වන තෙක් කාලයේදී රුසියාව ඩොලර් මිලියන 114.18ක් වටිනා ශී‍්‍ර ලංකා තේ මිල දී ගෙන ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අැස්බැස්ටස් තහනම නැතිවේ : තේ තහනම ඉක්මනින් ඉවතට.
අැස්බැස්ටස් තහනම නැතිවේ : තේ තහනම ඉක්මනින් ඉවතට.
http://ift.tt/2z1NPZe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_799.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_799.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy