දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල - කිරිඇල්ල
Homeප්‍රවෘත්ති

සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල - කිරිඇල්ල

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවී...

රංගේ බණ්ඩාරගේ පුතා රක්ෂිත බන්ධනාගාරයට
හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)
ඡන්ද වැඩට මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය ඇමතිවරයකුට සල්ලි
ජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු  සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව තමන් විමතියට පත් වු බවත් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ  සජිත්ගේ කකුලෙන්  අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර වැනි පුද්ගලයින් තමන්ගේ අගසව්වන් කර ගෙන සිටීම නිසා දකුණේ සිහල බෞද්ධ ජන්ද සජිත්ට නොලැබුණු බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මංගල සමරවීර මහතා කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනන්ට ඇතැයි සිතන බවද හෙතෙම කියාසිටියි.

සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා බලකළ මංගල - මලික් ඇතුළු පිරිස දැන් බොරුවට ලකුණු දමා ගැනීම සදහා ඉල්ලා අස් වී ඇති බවද ඉල්ලා අස්වනවා නම් කණ්ඩායමක් වශයෙන් සියලු දෙනා එකට ඉල්ලා අස් වීමට තිබූ බවද  කිරිඇල්ල මහතා පවසයි.

"සජිත් රනිල්ගෙන් ඉල්ලුවේ උතුරු නැගෙනහිර ජන්ද අරන් දෙන්න කියලා විතරයි. එයා රටේ අනෙත් පැති බලා ගන්නම් කීවා. දැන් බලපුවාම ගම් මට්ටම,බිමි මට්ටම මොනවත් එයාට තිබිලා නැහැ. සිරිකොතේ ඉදලා ජන්දෙ කරන්න කියල අපි කිව්වා. නමුත් ඇහුවේ නැහැ. එයාට ඕනෑ අය දාගෙන වොක්ෂොල් වීදියේ වැඩ කරන්න ගිහින් තමයි මේ අවුල සිදු වුණේ. තව දෙයක් අපේ වගේ නෙවෙයි එදා මහින්ද ඉල්ලන වෙලාවේ චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. නමුත් මහින්ද ජන්දෙන් දිනුවා. දැන් පැරදුණාට පස්සේ අනික් අයට ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ. අපිත් හිතුවේ එයා ගම් මට්ටමේ ජනප්‍රියයි කියලා. දැන් බලපුවාම එයාට ගම් මට්ටම නැහැ යනුවෙන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

සරත් සමරනායක - මහනුවර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල - කිරිඇල්ල
සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල - කිරිඇල්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG8-Zz6eNJAKORMuw05Elmblc6MUiMrqLJLAbbqiy22mCMXgGWMypMJT4qJe0MbhbLbtHcHBNOz26__a004w0qGlaMyE9ZZhSSeKTmOet8wHIRodtblhuBKxn_jvXoif-DmuJw4CR2iXMw/s320/image_53af1ba8ad.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG8-Zz6eNJAKORMuw05Elmblc6MUiMrqLJLAbbqiy22mCMXgGWMypMJT4qJe0MbhbLbtHcHBNOz26__a004w0qGlaMyE9ZZhSSeKTmOet8wHIRodtblhuBKxn_jvXoif-DmuJw4CR2iXMw/s72-c/image_53af1ba8ad.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy