දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කර පොහොට්ටුවේ අපේක්ෂකයන්ට මැතිවරණයේ නිරත විය නොහැකි බවත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එය තහනම් වී ඇත්ත...

ETI ආයෝජන වත්කම් විකිණීම පිළිබඳ නිවේදනයක්
රාජ්‍ය මාධ්‍ය ගැන හොයන්න කමිටුවක් පත් කරයි
මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස
“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කර පොහොට්ටුවේ අපේක්ෂකයන්ට මැතිවරණයේ නිරත විය නොහැකි බවත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එය තහනම් වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු නිසා බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අතර ඇතිවූ දුරකතන සංවාදයක් ගැන ද හෙළි විය.

එම දුරකතන සංවාදයේදී “දැන් මොකක්ද බං කරන්නේ“ යැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් විමසා සිටිය බවත් “සර් මේ පක්ෂෙ කඩනවාද? “ යන ප්‍රශ්නය එහිදී තමා ඇසූ විට මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරු වූයේ “උඹට පිස්සුද මම කවදාවත් පක්ෂෙ කඩන්නේ නෑ“ යනුවෙන් පිළිතුරු දුන් බවද ඉසුර දේවප්‍රිය මහතා හෙළිදරව්වක් සිදු කළේය.

ශ්‍රීලනිපයේ පොදු සතුරා එජාපය

දෙවැනි වතාවටත් ශ්‍රීලනිපය බේරාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවූ බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාවය ලැබුණු බවත් සඳහන් කළ ඉසුර දේවප්‍රිය මහතා එම එකඟතාවය කැඩුවේ ඩීල් කාරයින් නිසා බවද පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා ඒකාබද්ධ විපක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය බව මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව තරග කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව මහ ඇමැතිවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි
“දැන් මොකක්ද බං කරන්නේ“ මහ ඇමැති ඉසුර - මහින්ද එක්ක රහස් කතා කළ දුරකතන සංවාද ගැන හෙළිවෙයි
http://ift.tt/2jtezQE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_736.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_736.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy