දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස
Homeප්‍රවෘත්ති

මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස

PropellerAds

මීට වසර 42කට පෙර සිට - එනම්: 1976 වසරින් පසු - ලංකාවේ ක්‍රියාත්මක නොවූ එල්ලුම් ගහට යළිත් පණ දෙන්නට හෙවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට මේ ව...

වෛද්‍ය සිසුන් වැඩි පිරිසකට‌ මානසික අවපීඩනය 
මව ඉදිරිපිටදීම බසයක ගැටී කුඩා දරුවෙක් මරුට (VIDEO)
ලොතරැයි පත් මුද්‍රණයේදී කෝටි 10ක වංචාවක් 
මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස

මීට වසර 42කට පෙර සිට - එනම්: 1976 වසරින් පසු - ලංකාවේ ක්‍රියාත්මක නොවූ එල්ලුම් ගහට යළිත් පණ දෙන්නට හෙවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය සූදානම් වෙමින් සිටියි.

රජය මේ තීන්දුව ගත්තේ දිනෙන් දින සමාජය වෙළාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව කළ යුතු වූ හොඳම දේ මෙය බව සැලකිල්ලට ලක් කරමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ කුමන විරෝධය පැමිණියත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවය.

කෙසේ වෙතත් ජනපති මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කිරීමත් සමග මරණ දඩුවමට වී සිටින වැරදිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්ගොනු කර ඇත්තේ සිය දඩුවමට එරෙහිවය.

නමුත් ඕනෑම මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම  සදහා මේ දිනවල එල්ලුම් ගහ සුදානම් කෙරෙමින් පවතී .

එල්ලුම් ගහ

මේ වනවිට  එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබේ .

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි.

එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වුවහොත් සුදුසු තත්ත්වයේ කඹයක් ඉතා කඩිනමින් විදේශීය රටකින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානම් බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය .

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා සදහන් කලේ අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම යලි ඇරඹු බවයි.

අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය.

මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුය.

කලින් කැඳවු අයදුම්පත් නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස
මදුෂ් සමග යළි කරලියට එන එල්ලුම් ගස
http://am.lk/media/k2/items/cache/188143af62e513d30dc5733c5ade4f30_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_981.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_981.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy