දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂ වාසියක් නිසා මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!
Homeප්‍රවෘත්ති

විශේෂ වාසියක් නිසා මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!

PropellerAds

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය සූදානම් බවත් හිටපු ජනපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ට එළැඹෙන මැතිවරණයේදී විශේෂ වාසියක් සැලස...

නව බලාගාර ඉදිකිරීම කඩිනමින් කළ යුතුයි
සංවර්ධන ව්‍යාපෘති සඳහා විකල්ප ඉඩම් අර්බුධයක්
'ආණ්ඩුව සෑම අතින්ම ආසාර්ථකයි '- දිලුම් අමුණුගම
විශේෂ වාසියක් නිසා මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය සූදානම් බවත් හිටපු ජනපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ට එළැඹෙන මැතිවරණයේදී විශේෂ වාසියක් සැලසෙන බැවින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනපතිවරයා එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද රැස්වීම් සඳහා සහභාගීවන බවත් එහිදී දැනට ඇති ආරක්ෂාව දැඩි කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමට පිළිතුරු දෙමින් අගමැතියරයා මේ බව පැවසීය.

මහින්දට 154ක් - චන්ද්‍රිකා 61ක්

දැනට ආරක්ෂකයින් 154ක් හිටපු ජනපතිවරයාට ලබාදි ඇති බවත් ඊට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නම් එයද ලබාදෙන බවත් නමුත් මෙතෙක් බුද්ධි අංශ වාර්තා මගින් හෝ පොලිසිය මගින් එවන් අවශ්‍යතාවයක් මතුකර නැති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂක නිලධාරීන් 154ක් ද හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂක නිලධාරීන් 61ක් අනියුක්ත කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂ වාසියක් නිසා මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!
විශේෂ වාසියක් නිසා මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්!
http://ift.tt/2yOymyC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_685.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_685.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy