පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත්කරුවන් බවට පත් වූ යුගයෙන් ඉවත් විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා...
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත්කරුවන් බවට පත් වූ යුගයෙන් ඉවත් විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව මැතිවරණ ක්‍රමයට අනුව කාන්තා නියෝජය අනිවාර්ය කිරීම මඟින් පළාත් පාලන ආයතනවල සමාජයීය සහ ආර්ථික වශයෙන් වෙනසක් ඇති වන බවයි.
COMMENTS