දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Homeප්‍රවෘත්ති

ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්

PropellerAds

මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් පණිවිඩවල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්...

කැරලිකාරයන් අද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මාධ්‍ය හමුවක! ශ්‍රීලනිපය දෙවන පෙළ එවයි!
පළවා හරින්න ගිය වාසුගේ ඇමති කට්ට අගමැති මැදිහත් වී බේරා දෙයි!
යුද්ධ අස්සේ ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලලා!
ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්

මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් පණිවිඩවල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ව්‍යාපාරික කටයුතුවලදී තමන්ගේ ව්‍යාපාරික සගයාගේ මුදල් ගෙවීම් සදහා භාවිතා කලයුතු සුපුරුදු බැංකු ගිණුම වෙනස් කර ඇති බවට දැනුම් දීමක් හෝ එය වෙනස් කර ඇති බවට ඉ-මේල් පණිවිඩයක් ලැබුණහොත් දුරකථන ඇමතුමක් දී තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීම වඩා වැදගත් බව සංසදය සදහන් කරයි.

මෙහිදි අදාළ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් හුවමාරු කර ගන්නා ඉ-මේල් පණිවිඩ ‍වල තොරතුරු යොදා ගනිමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදු කරන බවත් පසුගිය මාස දෙකක කාලය තුලදි මේ සම්බන්ධව පැමිණිලි දහයක් පමණ ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

විශේෂයෙන්ම මෙහිදී මුදල් බැරකල යුතු බැංකු සහ ගිණුම් අංක පිලිබද ව්‍යාජ තොරතුරු එම ව්‍යාපාරිකයින් වෙත යොමු කර ‍ඔවුන් නොමග යවමින් මෙම වංචාව සිදු කරන බවත් මේ වන විට රුපියල් මිලියන 15ක පමණ මුදලක් වංචා කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අන්දමින් සිදු කරන වංචනික ක්‍රියාවන්ට ගොදුරුවීමෙන් වැලැක්විම සදහා නිරන්තරයෙන් දැනුවත් කිරීම් සහ තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරන බවත් 0112691692 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිලිබද වැඩිදුර විස්තර දැනගත හැකි බවත් සංසදය පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්
ව්‍යාපාරිකයින්ගේ ඉ-මේල් තොරතුරු ඔස්සේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්
http://ift.tt/2BM3v4i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_598.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_598.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy