පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාරගැනිම අද මධ්‍යම රාත්‍රියෙන...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන් අයදුම්පත් භාරගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ අද දිනයෙන් පසු කිසිදු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොගන්නා බවයි.
මෙතෙක් අයදුම් නොකළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් සම්පූර්ණ කළ අයදුම් පත්‍රය සහතික කිරිමේ නිළධාරින් වෙත අද දිනය තුළ භාරදිය යුතු වේ.
එම නිලධාරින් විසින් අදාල අයදුම්පත් වහාම සහතික කර මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිළධාරින් වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.
COMMENTS