දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ.
Homeගොසිප්

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ.

PropellerAds

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01, යෝර්ක් වීදියේදී විවෘත ක...

එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නව ඇඳුමක්.
නාමල් - රෝහිත ජම්මු කාශ්මීර් රග්බි කණ්ඩායමට දුන් පුහුණුව [Video]

මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01, යෝර්ක් වීදියේදී විවෘත කෙරිණි.

ශ‍්‍රී ලංකා බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සනිටුවහන් කරමින් මහජන බැංකුව හදුන්වා දි ඇති ඩිජිටල්කරණ කි‍්‍රයාදාමයට සමගාමීව තොරතුරු තාක්ෂණ දෙපාර්තුමේන්තුවේ කි‍්‍රයාවලිය තවත් වැඩිදිියුණු කිරිමේ අරමුණින් මෙම නව්‍යතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මෙම විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන.් වසන්ත කුමාර්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපාරික බැංකු) රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කෙ.් බී රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (තොරතුරු තාක්ෂණ) සදලාල් එදිරිසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරිි(ඩිජිටල් බැංකුකරණ) රංජි්ත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුඵ ආයතනික කළමනාකාරිත්වය හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

මහජන බැංකුවේ පහළම ස්ථාවරයේ සිට ඉහළම ස්ථාරය දක්වා සියලූම මෙහෙයුම් අංශ ඇතුළත් වන පරිදි සමස්ත මෙහෙයුම් ආකෘතියම ආවරණය කරමින් අංග සම්පුර්ණ ඩිජිටල් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන දිවයිනේ ප‍්‍රථම බැංකුකරණ ආයතනය වන්නේ මහජන බැංකුවයි.  එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළම තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසේ.

දැනට ලොව පවතින දියුණුතම තාක්ෂණික පදනමක් සිය ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය සදහා මහජන බැංකුව උපයෝගී කරගෙන තිබේ. බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙරමුණට පැමිණීමට උපකාරී වන මෙම නවතම තාක්ෂණය, ශාඛා ජාලය සමග සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම නව්‍යතා මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ.
මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ.
http://ift.tt/2AS56bY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_554.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_554.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy