දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.
Homeගොසිප්

එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.

PropellerAds

එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කිරීමට එම පක්ෂයේ මැති-ඇමතිවරු පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගි...

‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි
ලංකාව දකුණු අප්‍රිකාවට දෙවන වරටත් පරදී
මුල්ලේරියාවේදී තවත් පාතාල නායකයෙක් (රත්තරන්) මරුට
එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කිරීමට එම පක්ෂයේ මැති-ඇමතිවරු පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්  අළුවිහාරේ  මහතා ප්‍රකාශ කළේ එජාප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට විරෝධය දැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

එජාප මැයි දින සැමරුම හෙට (06) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

රංගෙ සහ චමින්ද විජේසිරි

අදාල ඇමතිවරුන් පිරිස ලෙඩ නිවාඩු දමා මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මැයි රැළියට සහභාගි නොවන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

අදාල මාධ්‍ය හමුවේදී අළුවිහාරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වත්මන් නායකත්වය යටතේ පක්ෂයට කිසිදු අනාගතයක් නොමැති බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ජයගැනීමට නම් නව නායකයෙකු යටතේ පක්ෂය පූර්ණ වෙනසකට භාජනය වියයුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පක්ෂය නැත්තටම නැති වී යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

සාගලත් නැහැ?

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා ද මැයි දිනයට සහභාගී නොවනු ඇති බවයි. 

ඒ එජාප මහා ලේකම් ධුරයට අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට විරෝධය පළකරමිනි.

පුනුරුද වැඩපිළිවෙලක්

කෙසේ වෙතත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ හෙට මැයි රැළියෙන් එජාපය විජයග්‍රහණය කරා ගෙනයෑමේ පුනුරුද වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. පක්ෂයේ සියලු නායකයන්, මහජන නියෝජිතයන් මැයි දින සමරුවට සහභාගි වන බව ද ඔහු පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.
එජාප මැයි රැළිය ඇමතිවරු වර්ජනයක : සාගල, රංගේ සහ අළුවිහාරේත් ඒ අතර.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU1wAMcjaUUpeB_TTqnpVRMyB-G1ww9cKU1d65B17qlv-B-lon028Whyphenhyphen8_clgngWTob4uSsURKT9cAZ6qAZL8ROYg5pi7aF47DDkDvnQSPvtyhIxdJi94OsN9B45HHtq4CHaZhF0pfBgM/s1600/UNP+May+Day+rally.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU1wAMcjaUUpeB_TTqnpVRMyB-G1ww9cKU1d65B17qlv-B-lon028Whyphenhyphen8_clgngWTob4uSsURKT9cAZ6qAZL8ROYg5pi7aF47DDkDvnQSPvtyhIxdJi94OsN9B45HHtq4CHaZhF0pfBgM/s72-c/UNP+May+Day+rally.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy