හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණු...
හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණු කටයුතුවලට සහය දීම පිණිස ජම්මු කාශ්මීර් රාජ්‍යයට පිටව ගියේය.
එම පුහුණු සැසියේ දර්ශන මේ වන විට අප වෙත ලැබී තිබේ.
එම දර්ශන පහතින් නැරඹීමට හැකි අතර, නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන රොනී ඊබ්‍රහම් හා ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකාරිණිය වන ඉනෝශි ප්‍රියංගි මහත්මිය මෙම සැසිවාරයට සහභාගී වී ඇත.

COMMENTS