දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි
Homeප්‍රවෘත්ති

කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි

PropellerAds

මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වනවිට යුද හමුදාව ඉවත් වී තිබේ. යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්කර 15 ක් පමණ වන අතර එහි කෝවි...

ගෝඨා වෙනුවෙන් මෛත්‍රී උතුරු නැගෙනහිර ඡන්ද රැලි අමතන්න සූදානම්
වර්ජන දිගටම කලොත් යුධ හමුදාව මැදිහත් වෙනවා - යුද හමුදාපති
සජිත් පිටකොටුවේ රණවිරුවන්ගේ දෙපා මුලට යයි.. ගැටළුව හෙට විසදන බව කියයි
කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වනවිට යුද හමුදාව ඉවත් වී තිබේ.

යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්කර 15 ක් පමණ වන අතර එහි කෝවිලක් හා පෙර පාසලක් යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපලවලට කිසිදු හානියක් නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 420ක් ආපසු ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11 කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්ඩ විරෝධතාවය ඔවුන් මේ දක්වා අවසන් කොට නොමැත.

රජය විසින් වරින් වර අවස්ථා කිහිපයකදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 112ක් පමණ මේ වන විට නිදහස් කොට තිබේ.

යුද හමුදාව ඉවත් වූ මෙම ඉඩම ඒවායෙහි අයිතිකරුවන්ට බාරදීම දෙසැම්බර් 28 වැනිදා මුලතිව් කේපාපිලව් කෝවිල අසලදී සිදු කිරීමට නියමිතය.

මෙම භූමිය තුල පවුල් 14 ක් පදිංචිව සිටි අතර රජයේ යළි පදිංචි කරවීමේ වැඩ පිළිවෙළ යටතේ ඔවුන්ව එම ගම්මානයේ යළි පදිංචි කරවීමටද මුලතිව් දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි
කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි
http://ift.tt/2oGKqiv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_540.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_540.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy