ඉ දිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්...
ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. ගෝඨාගේ සාකච්ඡාව සිදුවූයේ පසුගිය සතියේය.
මෙම සාකච්ඡා ඉතා සුහදව පැවති අතර එහිදී ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපක්ෂය අතර ගොඩනගන සන්ධානය ගැන අවසන් තීරණය ගෙන තිබේ. මෙම නායකයන් ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ගෝඨාභය වෙනුවෙන් ප්‍රචාරක රැලි අමතනු ඇත.
එසේම ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ගිවිසුම් ගතවන දිනය මෙම සතියේ නිවේදනය කිරීමට නියමිතය.

COMMENTS