වි ශ‍්‍රාම වැටුප් ගැටළුවක් මුල් කරගෙන පිටකොටුව දුම්රියපල ඉදිරියේ උපවාසයක යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගේ සුව දුක් බැලීමට අද පෙරවරු එජාප ජනාධි...
විශ‍්‍රාම වැටුප් ගැටළුවක් මුල් කරගෙන පිටකොටුව දුම්රියපල ඉදිරියේ උපවාසයක යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගේ සුව දුක් බැලීමට අද පෙරවරු එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගියේය.
ආදල ගැටළුව හෙට දිනයේ තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා එහිදී පැවසීය.
මෙම ගැටළුවට පිලිතුරක් රැුගෙන නැවතත් පැමිණෙන බව ඔහු සදහන් කලේය.
තමන් ජනාදිපති වුවහොත් රට පුරා රණවිරුවන්ගේ දෙපා මුලට ගොස් සේවය කරන බව ඇමතිවරයා මෑතකදී කියා සිටියේය.

COMMENTS