දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්

PropellerAds

ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික අධ්‍ය...

ජනපති - අගමැති අතර හදිසි හමුවක්: ශ්‍රීලනිප ඇමැතිවරුත් ජනපති හමුවී තීරණාත්මක සාකච්ඡාවක!
අගමැති රනිල් ඉවත් කර නව ආණ්ඩුවක් - ඒකාබද්ධගෙන් ජනපතිට රතු එළියක්
සුසිල් එක්ක 07ක් මහින්ද පිලට
ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්

ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටි.ඒ.ආර්.ජේ.ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බවයි.

පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක ද මේ පිළිබදව අසත්‍ය පුවත් පල වී තිබූ බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.

ඉතිහාසය විෂය කප්පාදුවකට ලක් කිරීම හෝ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති මොහොතක ජනතාවට සංවේදී කරුණු විකෘති කරමින් ඉදිරිපත් කිරීම පිළිබදව බලවත් අප‍්‍රසාදය පල කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

විෂය මාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් වන අතර වසර අටකට වරක් විෂය මාලා නවීකරණය හෝ සංශෝධනය කිරීම සිදු වෙයි.

එහෙත් ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්
ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්
http://ift.tt/2CFp9rs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy