තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල නාකුලුගමුව ග්‍රාමීය බැංකුව මීට සුළු වේලාවකට පෙර ආයුධ රැගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මංකොල්ල කා ඇති බව පොලි...
තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල නාකුලුගමුව ග්‍රාමීය බැංකුව මීට සුළු වේලාවකට පෙර ආයුධ රැගෙන පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මංකොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
ගනුදෙනුකරුවකුට වෙඩි වැදී තුවාල සිදු වී තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
කොල්ල කන ලද මුදල රුපියල් ලක්ෂ 50ක් පමණ බවත් මේ සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
COMMENTS