දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි - දුර ගමන් වාර කිහිපයක් අවලංගුයි
Homeප්‍රවෘත්ති

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි - දුර ගමන් වාර කිහිපයක් අවලංගුයි

PropellerAds

දුම්රිය එංජින් රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රියා පටිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයනයක...

මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක අල ගිය මුල ගිය හෙළුව ඥාණසාර හිමියන් කොමිසම හමුවේ හෙළි කරයි
බෝරා නායකයාට VIP ආරක්ෂාවක් !
තිස් වසරක යුද්ධෙ ඉවර කරපු ගෝඨාභයට ලීසිං ත්‍රස්තවාදය ලොකු දෙයක් නෙවෙයි - වීරසේකර
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි - දුර ගමන් වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය එංජින් රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රියා පටිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයනයක් ආරම්භ කර තිබේ.

ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කලේ සිය ගැටලුවට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද  පෙරවරුවේ දුම්රිය ගමන් වාර රැසක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය පවසයි.

කෙසේවෙතත් සියලුම දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රියක් රැසක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි - දුර ගමන් වාර කිහිපයක් අවලංගුයි
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි - දුර ගමන් වාර කිහිපයක් අවලංගුයි
http://ift.tt/2jma32S
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy