දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට
Homeප්‍රවෘත්ති

දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට

PropellerAds

පළාත් පාලන මැතිවරණයේදී උතුරු, නැගෙනහිර සෑම ප්‍රදේශයකටම දෙමළ ජාතික සන්ධානය යන පක්ෂය හා ''ගෙදර'' යන ලාංඡනය යටතේ අපේක්ෂකයින් ...

අපි මොලෙන් ගහලා ඇමරිකාව පැරැද්දුවා.. ලෝකෙන්නම එහෙම කලේ අපි විතරයි - ගම්මන්පිල
මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න - අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
බැසිල් ඇමරිකා ගමන කල්දමා "වැඩ සමග යළි ගමට"
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණයේදී උතුරු, නැගෙනහිර සෑම ප්‍රදේශයකටම දෙමළ ජාතික සන්ධානය යන පක්ෂය හා ''ගෙදර'' යන ලාංඡනය යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ටෙලෝ සංවිධානය පසුගිය දා එකග වී තිබේ.

මේ තීරණයට ටෙලෝ සංවිධානය වෙනුවෙන් එකඟත්වය පළකොට ඇත්තේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම පිණිස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා යාපනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මේ සාකච්ඡාවට ප්ලොට් සංවිධානාය් වෙනුවෙන් එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද සහභාගි වී ඇති අතර සාකච්ඡාවෙන් පසුව එම පක්ෂ තුනේ නායකයින් තුන් දෙනා දෙමළ ජාතික සන්ධානය වශයෙන් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කොට තිබේ.

මේම නිවේදනයට අත්සන් තබා ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන මන්ත්‍රීවරුන් දෙදෙනා හා ප්ලොට් හිටපු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් යන තිදෙනා විසිනි.

ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී පලාත් පාලන මැතිවරණයට තනිවම තරග කිරීමට තීරණයක් ගෙන තිබූ අවස්ථාවක මෙම තීරණාත්මක සාකච්ඡාව කැදවා තිබුණි.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්! ටෙලෝ සංවිධානයේ තීන්දුව ප්‍රකාශයට
http://ift.tt/2iRMvm1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy