ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්...
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ දී එම තීන්දුව ගෙන තිබේ.
COMMENTS