තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේවනවිට ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රුපියල් ...
තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේවනවිට ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට තීරණය විය. මල්වානේ ඉඩමක් මිලදී
ගැනීමේ සිද්ධියක්
මල්වානේ ඉඩම රුපියල් මිලියන 64 ක් ගෙවා ලබාගෙන තිබුණ මොහු මහින්ද රජය බිදවැටුණ පසු එම නිවසේ සැලසුම් ශිල්පියාගේ නමට ඉඩම හරවා සැගවීමක් කරන්නට උත්සාහ ගෙන තිබුණ බවට වාර්තා පළවිය. සැලසුම් ශිල්පියා පසුව කියා තිබුනේ මෙහි අයිතියක් තමාට නැති කතාවකි.
මෙම ඉඩම මිලට ගන්නට අදාළ වත්කම කොහෙන් ලැබුණාදැයි කියන්නට බැරි නිසා
තිරුකුමාර් නඩේසන් මෙම පැවරීම සිදු කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඔහු මහින්ද රාජපක්ෂගේ ඥාති නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වෙයි.
COMMENTS