දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මස් කඩේ කැලැන්ඩරයට රුවන්වැලි සෑයේ ජායාරූපයක් - කැලැන්ඩර් බෙදූ 3ක් රිමාන්ඩ් (PHOTOS)
Homeප්‍රවෘත්ති

මස් කඩේ කැලැන්ඩරයට රුවන්වැලි සෑයේ ජායාරූපයක් - කැලැන්ඩර් බෙදූ 3ක් රිමාන්ඩ් (PHOTOS)

PropellerAds

බෞද්ධ ජනතාවගේ ගෞරවයට මෙන්ම වන්දනාවට පාත්‍රා වන ප්‍රධාන විහාරස්ථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීමේ චෝදනාවට වරදකර...

සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි !
මෙරට බලධාරීන් කුණු ගොඩට විසි කළ වොලිබෝල් දක්ෂයා තායිලන්තයේදී වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කර ශූරතාවය දිනා පෙන්වයි
අපේක්‍ෂකයෙක් පන්දාහ බැගින් කෝටි දෙකක සල්ලි බෙදයි
මස් කඩේ කැලැන්ඩරයට රුවන්වැලි සෑයේ ජායාරූපයක් - කැලැන්ඩර් බෙදූ 3ක් රිමාන්ඩ් (PHOTOS)

බෞද්ධ ජනතාවගේ ගෞරවයට මෙන්ම වන්දනාවට පාත්‍රා වන ප්‍රධාන විහාරස්ථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෝ තිදෙනෙක් හෙට (27) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය පෙරේදා (24) නියෝග කළාය.

රතන්පුර පුලූගුපිටිය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි කරන වෙළඳසැලක ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන කුරුණෑගල කැකුණුගොල්ල, ගාල්ලගම ලිපිනයේ පදිංචි මොහොමඩ් නිලාම් සහ මොහොමඩ් රින්සාන් යන දෙසොයුරන් සහ කුරුණෑගල අනුර ප්‍රින්ට්ස් නම් ආයතනයේ කළමනාකරු බව සඳහන් සනත් යන තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පළමු සැකකරුවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මාස කිහිපයකට පෙර ඔවුන් රත්නපුරේ පුලූගුපිටිය ප්‍රදේශයෙන් වෙළෙඳසැලක් කුලියට ගෙන කුකුල් මස් වෙළඳසැලක් අරඹා තිබේ. මීට දින කිහිපයකට පෙර එම වෙළඳසැලෙන් කුකුල් මස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුවන්වැලි මහ සෑයේ පිංතුරය සහිත නව වසරට නියමිත කැලැන්ඩර් ලබා දී තිබේ.

බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර ප්‍රධාන විහාරස්ථානයක් මාංශ ව්‍යාපාරික ස්ථානයක ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම ගැන ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව රත්නපුර පොලිසියට කළ දැනුම්දීමක් මත එම ස්ථානයේ තිබී එවැනි කැලැන්ඩර් පනහක් ද සොයා ගෙන තිබේ.

පසුව ඒවා මුද්‍රණය කළ මුද්‍රණාලයේ කළමනාකරු බව කියන පුද්ගලයා ද සමඟ මාංශ සමඟ ඒවා බෙදූ ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මීස් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මස් කඩේ කැලැන්ඩරයට රුවන්වැලි සෑයේ ජායාරූපයක් - කැලැන්ඩර් බෙදූ 3ක් රිමාන්ඩ් (PHOTOS)
මස් කඩේ කැලැන්ඩරයට රුවන්වැලි සෑයේ ජායාරූපයක් - කැලැන්ඩර් බෙදූ 3ක් රිමාන්ඩ් (PHOTOS)
http://ift.tt/2DOqayM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/3-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/3-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy