දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට
Homeප්‍රවෘත්ති

මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට

PropellerAds

හලාවත සිට කොළඹ දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මීග...

බළලා මල්ලෙන් එළියට පනී.. 2030 තෙක්ම ජනාධිපති රනිල්… හැමෝම ඔහුගේ කැපෑසිටියට ගවුවක් දුරින් - රංගේ
ශ‍්‍රී ලංකාව භූමිකම්පාවකට මුහුණ දෙන්න සූදානම් වෙයි!
විභාගය අවසන් වී සති 02ක්.. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කොට උඩ!
මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට

හලාවත සිට කොළඹ දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

මීගමුව -කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකින් මෝටර් රථය ධාවනය කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් අනතුර සිදු වු විට මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිර වී ඇති අතර ඔවුන් දෙදෙනා එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.

අනෙක් පුද්ගලයින් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් මේ වන විට රෝහල් ගත කර ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නැනෝ වර්ගයේ මෝටර් රථයක් බව පැවසෙයි.

දුම්රිය මාර්ගයේ තිබු මෝටර් රථය මේ වන විට ඉවත් කර ඇති අතර දුම්රිය නැවතත් ධාවනය වන බවත් මේ පිළිබඳ මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට
මීගමුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 2ක් මරුට
http://ift.tt/2BPfDmi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy