දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 ජනාධිපති රනිල් - විපක්ෂ නායක නාමල්
Homeප්‍රවෘත්ති

2020 ජනාධිපති රනිල් - විපක්ෂ නායක නාමල්

PropellerAds

2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (...

අගමැති යළි දිවයිනට පැමිණේ
බස් වර්ජනය තාවකාලිකව නවතියි (VIDEO)
පොලිස්පතිට කතා කළ 'සර්' රටට හෙළි කළ යුතුයි - අනුර කුමාර (VIDEO)
2020 ජනාධිපති රනිල් - විපක්ෂ නායක නාමල්

2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා බලන්න සුජීව අර නරි රැලක් දාගෙන මහින්ද රාජපක්ෂ පිස්සු කෙලිනවා කියලා අපිට කියනවා. අද විශාල ප්‍රශ්නයක් ඒ පක්ෂේ ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම ප්‍රාර්ථනය නාමල් රාජපක්ෂ මහත්තයාව විපක්ෂ නායක කරන එක. අවුරුදු 30ක් විපක්ෂේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ප්ලෑන හදන්නේ. ගෝඨාවත් කපනවා, බැසිල්වත් කපනවා,චමල්වත් කපනවා. දැන් ගේම පටන් අරන් පවුල ඇතුළේ. කලින් සෙට් එක එකට ගැහැවුවා. දැන් ඒවා නැහැ.”

“දැන් හිතා ගන්නකො කොහොමද අපේ අරික්කාල දැන් ඉන්නේ කොහොමද භාගේ, කාල  වීගෙන දැන් හැදීගෙන ඉන්නේ. මේක විනාශ වුණ පක්ෂයක්. ගහලා බිම වැටුණු පක්ෂයක් දැන් හැදීගෙන එන්නේ. අලියා කෙලින් වෙලා දැන් කන් සොලෝගෙන එනවා ඉස්සරහට.සියයට 4.2 දැන් අපේ සංවර්ධනය. අපි 2020 වෙනකොට සියයට 7 අපි පහු කරනවා ඉන්දියාවට වැඩිය සංවර්ධනයක් අපි වේගයක් ලගා කර ගන්නවා ලංකාවේ ඉදිරි අනාගතයේ. ඒක නවත්තන්න බැහැ කාටවත්. ඒවා කරනකොට 2020 ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 ජනාධිපති රනිල් - විපක්ෂ නායක නාමල්
2020 ජනාධිපති රනිල් - විපක්ෂ නායක නාමල්
http://ift.tt/2kEYhjY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/2020_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/2020_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy