බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වන මහලෙන් බිමට ඇඳවැටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අවුරුදු 21 වයසැති මාකොළ ප්‍රදේශ...
බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වන මහලෙන් බිමට ඇඳවැටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
අවුරුදු 21 වයසැති මාකොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවත් ඔහු පුද්ගලික සමාගමකට අනුයුක්ත කාර්මික ශිල්පියෙකු බවත් වැඩිදුරටත් වාර්තා වේ.
COMMENTS